Home Gossip Daddy Yankee ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඩොලර් මිලියන ගණනක් හොරකම් කරයි.

Daddy Yankee ලෙස පෙනී සිටි පුද්ගලයෙකු ඩොලර් මිලියන ගණනක් හොරකම් කරයි.

144
0

Despasito ගායක ඩැඩි යැන්කි ලෙස පෙනි සිටිමින් Daddy Yankee නවාතැන් ගෙන සිටි කාමාරයේ තිබූ ඩොලර් මිලියන 2.3 ක් පමණ වටිනා වටිනා රත්‍රං සොරකම් කෙරූ සිද්ධියක් ස්පාඤ්ඤයෙන් වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු Daddy Yankee ලෙස පිනී සිටිමින් Daddy Yankee නැවතී සිටි හෝටල් කාමරයේ දෝර විවෘත කරන ලෙස එහි සේවකයකුගෙන් ඉල්ලා තිබෙනවා. ඒ අවසරයෙන් වංචනිකව කාමරට ඇතුල් වු පුද්ගලයා විසින් මෙම සොරකම සිදු කර තිබෙනවා.

එමෙන්ම එහි තවත් කාමරයක තිබූ මුදල්ද මෙම පුද්ගලයා විසින් සොරාගෙන තිබෙනවා.

Daddy Yankee සහ ඔහුගේ කණ්ඩායම මේ වන විට යුරෝපයේ ප්‍රසංග මාලාවක් සඳහා සංචාරය කරමින් සිටිනවා.

Daddy Yankeeගේ කණ්ඩායමේ නිලධාරීන් පවසන්නේ පරීක්ෂණ කටයුතු තවමත් ක්‍රියාත්මක වන නිසා මේ පිළිබඳ වැඩිදුර තොරතුර් ප්‍රසිද්ධ කිරීමට නොහැකි බවයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.