Home Bollywood “Game Of Thrones” නළු නිළි දෙපළක් ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන

“Game Of Thrones” නළු නිළි දෙපළක් ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන

81
0
“Game Of Thrones”  එක්ව රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු නිළි දෙපළක් වන Kit Harington  හා Rose Leslie ඔවුන්ගේ විවාහයට දින නියම කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලබන 23 වනදා ඔවුන්ගේ විවාහ උත්සවය ස්කොට්ලන්තයේ Aberdeenshire හි මාළිගයක පැවැත්වීමට නියමිත බව ලොව පුරා රසිකයන්ට ඔවුන් අනාවරණය කර තිබුණි.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.