Home Bollywood “Gold” රත්තරන් ගමනක – Video

“Gold” රත්තරන් ගමනක – Video

437
0
ඉන්දීය නිදහස් දිනයට සමගාමීව අගෝස්තු 15 වෙනි දින ලොවපුරා ප්‍රදර්ශනය වුණු “Gold”  චිත්‍රපටය දින 05 ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 94 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
“Gold”  චිත්‍රපටය බොලිවුඩයේ සුපිරි නළු ආක්ෂේ කුමාර් විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර මෙම චිත්‍රපටය පහසුවෙන්ම කෝටි 100 යේ සීමාව පසු කරනු ඇතැයි විචාරකයන් පවසා තිබේ.

Like
Like Love Haha Wow Sad Angry
21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.