Home Tech Google සමාගම විසින් දියත් කළ Google + සම්පූර්ණයෙන් වසා දැමේ .

Google සමාගම විසින් දියත් කළ Google + සම්පූර්ණයෙන් වසා දැමේ .

196
0

Google සමාගමේ සාමජ ජාල වෙබ් අඩවිය වන Google + සම්පූර්ණයෙන් මේ වනවිට වසා දාමා තිබෙනවා.

2011 වසරේදී ආරම්භ කළ Google + වෙබ් අඩවිය facebook මෙන් තම Google ගිණුමේ සිටින යහළුවන් සමඟ කතා බහ කිරීමට , ඡායාරූප පල කිරීමට , පෞගලික පණිව්ඩ යැවීමට මේ හරහා අවස්ථාව ලැබුණා.

නමුත් වෙබ් අඩවිය සඳහා එතරම් ප්‍රතිචාර නොමැති වීම හේතුවෙන් Google සමාගම එය සම්පූර්ණයෙන් වසා දැමීමට පසුගියදා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ සිට Google+ වෙබ් අඩවියට පිවිසිය නොහැකියි.

තවද විශාල දත්ත වංචාවක් සම්භන්ධයෙන්ද 2018 වසරේදී Google+ වෙබ් අඩවියට චෝදනා එල්ල වුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.