Home Gossip Halloween උත්සවය වෙනුවෙන් යෝධ වට්ටක්කා ගෙඩියෙන් තැබූ ලෝක වාර්තාව – Photos

Halloween උත්සවය වෙනුවෙන් යෝධ වට්ටක්කා ගෙඩියෙන් තැබූ ලෝක වාර්තාව – Photos

56
0

නොවැම්බර් මාසයේදී සමරන Halloween උත්සවය වෙනුවෙන් යෝධ වට්ටක්කා ගෙඩියක් ආධාරයෙන් නිර්මාණය කර තිබෙන බෝට්ටුවක් ලෝක වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.

මේ අරුම පුදුම බෝට්ටුව නිර්මාණය කර තිබෙන්නේ එංගන්තයේ ජීවත් වන Tom Pearcy නම් පුද්ගලයෙකු විසින් .

Halloween උත්සවය අතරතුර වට්ටක්කා ගෙඩියෙන් සෑදු විවිධ නිර්මාණ විදේශ රටවල ඉතා සුලභව දක්නට ලැබෙනවා.

කිලෝග්‍රෑම් 619  ක බරින් යුතු මෙම වට්ටක්කා බෝට්ටුව ලොව විශාලතම වට්ටක්කා බෝට්ටුව ලෙසද ලෝක වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.