Home Hollywood Hurricane Heist තිරගත වීම අරඹයි – Video

Hurricane Heist තිරගත වීම අරඹයි – Video

81
0
හොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂ රොබ් කොහෙන් විසින් නිර්මාණය කළ The Hurricane Heist චිත්‍රපටය අද සිට ලොව පුරා තිරගත වීමට නියමිතයි.
අතිශය දරුණු සුළි කුණාටුවක් පැමිණෙන මොහොතක එක් සොර කණ්ඩායමක් විසින් බැංකුවකින් අමෙරිකානු ඩොලර් මිලියන 600ක මුදල් මංකොල්ලයක් සිදු කිරීම පාදක කරගෙන වූ සිද්ධි දාමයක් මෙම චිත්‍රපටය පුරා දිවයයි .
The Mummy: Tomb of the Dragon Emperor (2008), XXX (2002),The Fast and the Furious (2001),The Skulls (2000) වැනි චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ රොබ් කොහෙන්ගේ මෙම නවතම සිනමා චිත්‍රපටය අපරාධ ක්‍රියාදාම ගණයට අයත් වන්නක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.