Home Bollywood Johnන්ගෙ අළුත්ම Film එක “Parmanu: The Story of Pokhran” – Video

Johnන්ගෙ අළුත්ම Film එක “Parmanu: The Story of Pokhran” – Video

67
0
බොලිවුඩයේ සුපිරි නළු ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වන “Parmanu: The Story of Pokhran” චිත්‍රපටය පසුගියදා තිරගත වීම ආරම්භ කෙරුණි.

මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කර දින 02 ක කාලයක් තුළදී ඉන්දියානු කෝටි 12.46 ක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත

මෙහි අධ්‍යක්ෂකවරයා වන අභිෂේක් ශර්මා පවසන්නේ වසර දෙකක දිගු නිහැඬියාවකට පසු ජෝන් “Parmanu: The Story of Pokhran” චිත්‍රපටය සඳහා එක් වූ බවයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.