Home Hollywood Jungle Book නැවත නිර්මාණය කරමින් දෙසැම්බර් 7 වනදා Mowgli: Legend of...

Jungle Book නැවත නිර්මාණය කරමින් දෙසැම්බර් 7 වනදා Mowgli: Legend of the Jungle – Video

318
0

Rudyard Kipling ගේ ජංගල් බුක් කතාවේ නැවත නිර්මාණයක් වන Mowgli: Legend of the Jungle චිත්‍රපටය ලබන දෙසැම්බර් 7 වනද ලොව පුරා නිකුත් කිරීමට සූදානම් .

Andy Serkis විසින් අධ්‍යක්ෂණය කර ඇති Mowgli: Legend of the Jungle චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Steve Kloves ,Jonathan Cavendish ,David Barron  ව්සින්.

Netflix සමාගම විසින් නිකුත් කරන මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටයද පසුගියදා අන්තර්ජාලයට නිකුත් වුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.