Home Hollywood ‘Jungle Book – 2’  ඔක්තෝබර් 19 වැනිදා – Video

‘Jungle Book – 2’  ඔක්තෝබර් 19 වැනිදා – Video

103
0

2016 වසරේ තිරගත වූ ‘Jungle Book’ චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය Mowgli’ ඔක්තෝබර් 19 වැනිදා ප්‍රදර්ශනය කිරීමට මේ වෙනකොට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

Mowgli’ ලෙස රඟපෑ නීල් සේත් වෙනුවට Mowgli’ චිත්‍රපටයේ Mowgli’ චරිතයට 13 වැනි වියෙහි පසුවන රොහන් චන්ද් යොදා ගෙන ඇති අතර සිනමා විචාරකයන් පවසන්නේ ‘Jungle Book’ චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 966 ක මුදලක් උපයාගත් අතර, මෙම චිත්‍රපටයද ඊට සමාන මුදලක් උපයාගනු ඇති බවය.

Like
Like Love Haha Wow Sad Angry
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.