Home Hollywood Kim Kardashian සහ Donald Trump හමුවීමේ ඇත්තම කතාව

Kim Kardashian සහ Donald Trump හමුවීමේ ඇත්තම කතාව

73
0

Kim Kardashian සහ ඇමෙරිකා ජනාධිපති Donald Trump අතරේ හමුවක්, ධවල මන්දිරයේදී පැවැත්වුණු  අතර මෙම හමුව පැවැත්වූයේ පෞද්ගලික කාරණාවක් මුල්කොට ගනිමිනි.

Kim Kardashian ගේ 63 හැවිරිදි මිත්තණිය ඇලිස් මේරී ජොන්සන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වී, ජීවිතාන්තය තෙක් සිර දඬුවම් විඳිමින් සිටින්නීය.

Kim Kardashian , Trump හමුවීමට ගියේ, ඇගේ මිත්තණියට සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව සාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Kim Kardashian හමුවුණු අවස්ථාවේ, ඕවල් කාර්යාලයේ සිට ඇය සමඟ ඡායාරූප ගෙන ඒවා Twitter සමාජ ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට Trump  අමතක නොකළේය. ඇය හමුවන්න ලැබීම සතුටක් බව ට්‍රම්ප් පවසා ඇත.

Kim Kardashian ගේ 63 හැවිරිදි මිත්තණිය ඇලිස් මේරී ජොන්සන්

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.