Home Hollywood Louis කුමරුන් බෞතීස්ම කිරීම – Photos

Louis කුමරුන් බෞතීස්ම කිරීම – Photos

190
0

මාස තුනක් වයසැති බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන කුඩාම සාමාජිකයා Louis කුමරුන් බෞතීස්ම  කිරීම  පසුගිය දා සිදුවුණු අතර Louis කුමරු සිහනසෙමින්, තම මව Kate Middleton  සමඟ සිටින එක් ඡායාරූපයක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ කාගේත් අවදානයට ලක් වී ඇත.

කෙන්සින්ටන් මාලිගය විසින් ලුවී කුමරු, මව Kate Middleton, පියා  William  කුමරු සහ සොහොයුරිය Charlotte කුමරිය සහ සොහොයුරා George කුමරු එකට සිටින ඡායාරූපයක් ද කෙන්සින්ටන් මාලිගය ප්‍රසිද්ධියට පත් කර ඇත.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.