Home Tech Room Service Boy වෙනුවට රොබෝ කෙනෙක් – Video

Room Service Boy වෙනුවට රොබෝ කෙනෙක් – Video

342
0

බොහෝ විට ඔබේ ප්‍රියතම හෝටලය කුමක්ද යන්න තීරණය වන්නට හෝටලයේ අවට පරිසරය කෑම බීම වගේම සුහදශීලී සේවයත් වැදගත් වනවා.මේ සේවාව තවත් සුඛෝප භෝගී කිරීම සඳහා සින්ගප්පූරු හෝටලයක් අලුත්ම පියවරක් අරගෙන තිබෙනවා.
ඒ Room service boyවෙනුවට රොබෝ කෙනෙක් යොද ගැනීමටයි.

මේ නිසා අමුත්තන්ගේ පෞද්ගලිකත්වය රැකෙන අතර වැරදීම්සිදුවීම ඉතාම අල්ප බවයි එම සමාගම පවසන්නේ.
තවද මේය හෝටලයට අමුත්තන් ආකර්ශණය කර ගැනීමට කදිම අදහසක්ද වනවා.
මේ රොබෝ හඳුන්වන්නේ AURA ලෙසයි ඔහුට විදුලි සෝපානය ක්‍රියාත්මක කරන්නත් පුලුවන්.2018 වසර වන විට AURAට උයන්නටත් පුරුදු කරන්නට එම කවිද්‍යාඥ්ඥ කණ්ඩායම බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.