Home Hollywood Sherlock Holmes – 3 2020දී

Sherlock Holmes – 3 2020දී

34
0

සෑහෙන්න ජනප්‍රිය වෙච්ච Sherlock Holmes කතා මාලාවේ තුන් වන චිත්‍රපටය 2020 වසරේ නත්තලට සමගාමීව එළිදක්වන බව එහි නිෂ්පාදකයින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

මෙම තුන් වන චිත්‍රපටය සඳහාත් Sherlock Holmes සහ Dr. John Watson චරිතවලට Robert Downey Jr. සහ Jude Law විසින් රංගන දායකත්වය ලබාදෙනු ඇති බව හොලිවුඩ් තොරතුරු වාර්තා කරනවා

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here