Home Rasa Cricket SLC T20 තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න – Photos

SLC T20 තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න – Photos

127
0

එක කුසලානයක් වෙනුවෙන් කණ්ඩායම් 4 ක් තරඟ වඳින SLC T20 තරඟාවලිය අද ආරම්භ වුණා.

කොළඹ කණ්ඩායම දිනේෂ් චන්දිමාල්, ගාල්ල කණ්ඩායම සුරංග ලක්මාල්, දඹුල්ල කණ්ඩායම තිසර පෙරේරා සහ නුවර කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවනවා.

තරඟාවලියේ පළවෙනි තරඟ 4 අද සහ හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

තවත් තරඟ 4 ක්  25 සහ 26 යන දින වලදී  දඹුල්ලේදී පැවැත්වෙනවා.

අවසන් තරඟ 4 පැවැත්වෙන්නේ 29 සහ 30 දෙදින නුවරදී.

අවසන් මහා තරඟය සැප්තැම්බර් 2 වෙනිදා කොළඹ ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.