Home Gossip Team එකේ නැතත් ඇන්ජලෝ මැතිව්ස් බිරිඳ සමග ජයග්‍රහණය සැමරූ හැටි – Photo

Team එකේ නැතත් ඇන්ජලෝ මැතිව්ස් බිරිඳ සමග ජයග්‍රහණය සැමරූ හැටි – Photo

367
0

එක දිගටම තරඟ පරාජයන්හී කටුක , අත් දැකිම් ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් උන්මාදයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරඟාවලිය 2-0 ලෙස ඊයේ ජයග්‍රහණය කලා.

කාලකට පසුව කණ්ඩායම ලද මෙම ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයින්ද උද්දාමයට පත් වුණා. ඒ අතරින් ඇන්ජලෝ මැත්ව්ස් විශේෂයි.

මක්නිසාද ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ නොසිටියත් තම බිරිඳ සමඟ ජයග්‍රහණයේ සතුට සමරන ආකාරය ඇතුලත් ඡායාරූපයක් ඔහුගේ ට්විටර් ගිණුම වෙත යොමු කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය ඔහුට අහිමි වුණා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.