Home Hollywood “The Predator” සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා

“The Predator” සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා

481
0

සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ශේන් බ්ලැක්ගේ නවතම චිත්‍රපටයක් වන “ද ප්‍රෙඩේටර්” සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වේ.

“ද ප්‍රෙඩේටර්” චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වුණු අතර මෙම චිත්‍රපටයේ  බොයිඩ් හෝල්බෘක්, ජෙකෝබ් ට්‍රෙම්බ්ලේ ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවනු ඇත

එහි නිෂ්පාදකයින් පවසන්නේ මීට පෙර තිරගත වූ ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව සේම නව චිත්‍රපටයටද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බව

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.