Home Hollywood ‘Toy Story – 4 ‘ තිරගත වන දිනය නිල වශයෙන් නිකුත් වේ...

‘Toy Story – 4 ‘ තිරගත වන දිනය නිල වශයෙන් නිකුත් වේ – Video

67
0

ලොවපුරා ජනප්‍රිය ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට මාලාවක් වන ‘Toy Story’ චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන ‘Toy Story – 4 ‘ නිකුත්වන දිනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Toy Story නිල facebook පිටුවේ ඡයාරූපයක් පල කරමින් එම චිත්‍රපටය 2019 වසරේ ජුනි 21 වනදා තිරගත කිරීමට සූදනම් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Reach for the post-it! Toy Story 4 comes to theatres on June 21, 2019. 🎉🎨: @kimmybirdsell and @vincent_salvano

Posted by Toy Story on Friday, April 6, 2018

අවසන් වරට Toy Story චිත්‍රපටයක් ලොවපුරා නිකුත් වුණේ 2010 වසරේදීයි. ඒ Toy Story – 3 චිත්‍රපටයයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.