Home Hollywood Twitter , Instagram ඉවත් කරගත් පුපිරි ගායකයා වෙනත් නමකින් උගන්ඩාවෙන් මතුවෙයි –...

Twitter , Instagram ඉවත් කරගත් පුපිරි ගායකයා වෙනත් නමකින් උගන්ඩාවෙන් මතුවෙයි – Video /Photo

134
0

හොලිවුඩ් සුපිරි ගායක Kanye West ගේ Twitter සහ Instagram යන සමාජ ජාලා එක්වර ඉවත්කරගැනීමත් සමඟ පසුගිය සති අන්තයේ ඔහු සැරසෙන්නේ කුමකටද යන්න කාටත් ප්‍රශ්ණය වුණා.

තමන්ගේ සමාජ ජාලා ගිණුම් ඉවත් කර ටික දවසකට පසු Kanye West වෙනත් නමකින් එසේත් නැතිනම් ye යන නමින් ඔහු නව Twitter ගිණුමක් ආරම්භ කර තිබෙනවා.

එහි සඳහන් වන පරිදි Kanye West තම බිරිඳ වන Kim Kardashian සහ තම එකම දරුවා සමඟ උගන්ඩාවේ ජීවත් වනවා. එමෙන්ම එහි ආරම්හ කල අලුත් Studio එකේ තමගේ නවතම ඇල්බමය පටිගත කිරීමේ කටයුතු සිදුවන බවත් සටහන් කර තිබෙනවා.

තවද උගන්ඩාවේ නායකයා වන Yoweri Museveni හට Kanye West සහ Kim Kardashian විසින් නව මාදිලියේ සපත්තු දෙකක් තෑගි කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.