Home Hollywood UV ආලෝකයට දිළිසෙන බ්‍රිතාන්‍යයේ මුද්දර එකතුව හැඩ කරන Harry Potter මුද්දර –...

UV ආලෝකයට දිළිසෙන බ්‍රිතාන්‍යයේ මුද්දර එකතුව හැඩ කරන Harry Potter මුද්දර – Photos

160
0

ලෝකයේ ඉතා ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන හැරී පොටර් චිත්‍රපට මාලාවේ විශේෂ චරිත ඇතුලත් මුද්දර දහයක් බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය විසින් නිකුත් කර තිබෙනවා.

මෙම මුද්දර වල විශේෂත්වයක් වනනේ ඒවා .UV ආලෝකයට නිරාවරණය කළ පසු තවත් ආලෝකමත් වී දිළිසෙන ලෙස මේවා මුද්‍රණය කර තිබීමයි.

UV ආලෝකයට නිරාවරණය කිරීමට පෙර.

UV ආලෝකයට නිරාවරණය කිරීමෙන් පසු.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here