Home Gossip Vijay නිසා වව්නියාව උන්මාදයක – Video

Vijay නිසා වව්නියාව උන්මාදයක – Video

214
0
දීපවාලි දිනයට සමගාමීව (18) දින තිරගතවීමට සුදානම් කොට ඇති දකුණු ඉන්දීය සුපිරි නලුවෙකු වන Vijay රංගනයෙන් දායක වන Mersal චිත්‍රපටය වෙනුවෙන් වවුනියාව නගරයේදී ප්‍රේක්ෂක උන්මාදයක් ඇතිවී තිබේ.
දකුණු ඉන්දියානු සිනමා ශාලා අසළ ස්ථාපිත කොට ඇති ආකාරයට තරුණයින් සිය පෞද්ගලික මුදලින් ඉතා විශාල ප්‍රමාණයේ ප්‍රචාරක දැන්වීම් පුවරු සාදා වවුනියාවේ වසන්ති සිනමාශාලාව ඉදිරිපස සකස් කොට තිබෙන අයුරු දැකගන්න ලැබේ.
අඩි 25 ක පමණ උසින් යුතුව දකුණු ඉන්දීය සුපිරි නලු Vijayගේ ඡායාරූප සකස් කොට වවුනියාව නගරයේ සිනමා ශාලාව සම්පූර්ණයෙන්ම වැසි යන ආකාරයට ආවරණය කොට තිබේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.