Home Tech Youtube හඳුන්වාදෙන අලුත්ම Music Streaming App එක.

Youtube හඳුන්වාදෙන අලුත්ම Music Streaming App එක.

213
0

Google සමාගම යටතේ ක්‍රියාත්මක වන ලොව විශාලතම වීඩියෝ එකතුවක් සහිත යූ ටියුබ් සමාගම මේ වනවිට ඔවුන්ගේ නවතම Online Music Streaming App එක හඳුන්වා දීමට සූදානම්.

itunes , Sportify වැනි Online Music Streaming App සේම යු ටියුබ් හඳුන්වා දෙන අලුත්ම Music Streaming ඇප් එක හරහා ලොවපුරා ඇති මිලියන ගණනාවක් ගීත වෙත මේ හරහා සවන්දිය හැකි වනවා.

පළමු මස නොමිලේ මෙන්ම ඉන් පසු මාසිකව ඩොලර් 10 ක පමණ මුදලක් එය භාවිත කරන්නන්ගෙන් අය කරනවා.

තවද එම ගීතවල Music Video පවා මේ හරහා නැරඹිය හැකි ලෙස App එක නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

ප්‍රථමයෙන් මෙම නවතම ඇප් එක හඳුන්වාදීමට සූදානම් වන්නේ රටවල් පහක් සඳහා පමණයි. පසුව එය යුරෝපය සහ අනෙකුත් රටවද හඳුන්වාදීමට ඔවුන් සූදානම්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.