Home Gossip Youtube Hits පස්සේ ගිය තරුණ යුවල වෙඩි තබා ගනී.

Youtube Hits පස්සේ ගිය තරුණ යුවල වෙඩි තබා ගනී.

300
0

යූ ටියුබ් වීඩියෝවක් සඳහා පෙනී සිටී අවුරුදු 22 ක එක් දරු පියෙක් තම බිරිඳ අතින්ම වෙඩි කෑ සිද්ධියක් ඇමරිකාවේ මිනෙස්ටෝටා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Pedro Ruiz නම් වන මෙම තරුණයා තම බිරිඳ සමඟ ත්‍රසජනක ජවනිකා ඇතුලත් යූ ටියුබ් චැනල් එකක් පවත්වා ගෙන ගිය දෙදෙනෙක් . ඔවුන් දෙදෙනාගේම ජීවිතය පරදුවට තබා පටිගත කළ වීඩියෝ එහි අඩංගු වී තිබෙනවා.පසුගියදා එම චැනලයට වීඩියෝවක් පටිගත කරන අතර තුර එම තරුණිය අතින් ඉලක්කය වැරදීමෙන් තරුණයාගේ පපුවට වෙඩි වැදී තිබෙනවා.

එම සිදු වීමෙන් පසු 19 හැවිරිදී තරුණිය 911 අමතා මේ පිළිබඳව පොලීසියට දැණුම් දී තිබෙනවා.

මෙම තරුණයා පොතක් තම පපුවට ඉහලින් අල්ලා ගෙන සිටින අතර තුර එම තරුණිය එම පොත වෙනුවට වෙඩි තබා ඇත්තේ එම තරුණයාගේ පපුවට බව පොලීසිය පවසනවා.

සිද්ධිය ගැන පරීක්ෂණයකින් පසුව එම තරුණිය අත්ඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.